ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන අභිමානවත් සම්මාන පෙළහර මෙම වර්ෂයේ ද 6 වන වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කෙරේ.
මෙම උළෙලේ මුඛ්‍ය අරමුණ, විවිධ නිර්මාණ ක්ෂේත්‍ර තුළ පදවි මට්ටමින් ඇගයීමට පත්විය යුතු කතෝලික කලාකරුවන් තෝරා ජාතික මට්ටමින් ඇගයීමයි.
ජාතික කතෝලික රදගුරු මඩුල්ලේ මඟ පෙන්වීම යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර උළෙල සදහා සම්මානලාභින් තෝරා ගැනීම සඳහා අයදුම්පත් දැන් භාර ගැනේ.
கிறிஸ்த்தவ மத அலுவல்கள் திணைக்களத்துடன் தேசிய கத்தோலிக்க மக்கள் தொடர்பு மையம் இணைந்து ஏற்பாடு செய்யும் அபிமானமிக்க விருது வழங்கும் வைபவம் இந்த ஆண்டு 6வது முறையாகவும் கோலாகலமாக ஏற்பாடு செய்யப்படுகின்றது.
பல்வேறு வகையான துறைகளில் மறை மாவட்ட மட்டத்தில் கௌரவிக்கப்பட வேண்டிய கத்தோலிக்க கலைஞர்களைத் தேர்ந்தெடுத்து தேசிய மட்டத்தில் கௌரவிப்பதே இந்த விழாவின் நோக்கம்.