2026 වසර සඳහා ද චතාරික සහ පාස්කු මංගල්‍ය නිමිති කොට ගෙන, ශුද්ධවූ සතිය තුල ඩිජිටල් මාධ්‍යයන් බෙදා හැරීම සඳහා විශේෂ පාස්කු කලාපය නිකුත් කිරීමට අප දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ. එම කලාපයෙහි පළ කිරීම සඳහා පාස්කුව පිළිබඳව ඔබගේ හරවත් ගද්‍ය, පද්‍ය නිර් මාණ, ලිපි, කෙටි කථා, වාර් තා පැහැදිලි අකුරින් ඉදිරිපත් කරන ලෙසට ආරාධනා කර සිටිමු.